අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ ...